Posts

ශුංගාරිය අෆීරා

Image
අෆීරා, බ්ලුමැන්ඩල් සෙයිද් උබව හොයනවා, මුණ බලන්න කවමදාවත්, ඉඳුල් නොවුන, කාඩ්බෝඩ් උණු වන, ජවනිකාව, රගපාන්න... දඟර ගැහිච්ච සෙවනැලි, ස්ට්‍රේට් වෙන්ට.. පීදෙන ගොයම් කරල්... අහසට යොමන, විලෝපිත... හිත්... ආසාවෙන් පිරිලා... හම්බවෙවි... අවසන් වෙද්දී.. කුබුස්... තෙත් වී, වියලුන සිරුරට.. යලි පණ ගහන්න.... අවසන් තප්පරය... දක්වා සටන් කරපං... අෆීරා.... ‪#‎ සඳුවා‬

මගේ තුරුලේ හිඳිමින් - Sandun Chamara(Sandu RockZz)

Image
යාළුවනේ  කොහොමද  ඉතින් ගොඩක් කාලෙකින් නේද ...... මට වැඩ ටිකක් තිබුන අර දවස් ටිකේ දැන් මගේ බ්ලොග් එක ආපහු ඇක්ටිව් ......           මම මේ ලගදි වැඩක් කරා බලන්නකෝ හොද ද කියලා.........................                                                                                                                 පහලින් තියෙනවා ලින්ක් එක  SONG DETAILS SONG TITLE:  MAGE THURULE HINDIMIN ARTIST:  SANDUN CHAMARA LYRICS:   SANDUN CHAMARA MELODY & COMPOSED BY AKI VISH HEGODA MIXED & MASTERED BY AKI VISH HEGODA මේ තියෙන්නේ ලින්ක් එක බලන්නකෝ මගේ සිංදුව ඔයාලගේ හදවතට කොච්චර ළග ද කියලා.... http://www.ananmanan.lk/free-sinhala-mp3/song/4976/mage-thurule-hindimin-sandun-chamara-sinhala-mp3.html

Hey Friendzz